Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අලුතින් නිවනක් ඉදිකරන්න ඉන්න ෙකෙනකුට කරන්න තිෙයන වත් පිලිෙවත් , අදියරයන් පැහැදිලි කරන විඩියොවක් ගෙන්න. බුදු සරණයි !
ස්තුතියි ඔබට.🙏
Okkoma wada සම්පූර්ණ nathi niwasaka padinchi veema nusudusuda..theruwan saranai oba thumanla dedenatama.
බොහොම ස්තුතියි තෙරුවන් සරනයි
මම ගෙවල් දෙකක් හැදල තියෙනව මගේම ගෙවල් දෙක මගේ දහදිය මහන්සියෙන් හැදුවෙ පලවෙනි ගේ හදන්න නැකැත් බැලුව.. රටේ නැති දේවල් මිනිසුන් කියනව අරව කරන්න ඕනෙ මේවා කරන්න ඕනේ ඕක හොදනෑ මේක හොදනෑ.. කොහොම හරි මම අවසර 12 ක්ම ඒ ගේ හැදුව තට්ටු දෙකයි.. ඊර පසුව ගිය වසරෙ ජනවාරි 5 වෙනිද අනික් ගේ හදන්න ගත්ත රාහු කාලෙ මග හැරල . එකනැකතක් බැලුවෙනෑ.. ගෙදර. කාමර 11 ක් තිබෙනව. යට තට්ටුවෙ බාගයක්ම සාලය කුස්සි දෙකක් තිබෙනව බාතෲම් දෙකයි ටොයිලට් තුනයි නිවෙසින් පිටත ටොයිලට් එකත් එක්ක. 2020 අගේස්තුවල ගේවැඩ ඉවරයි සිවිලිම ගහන්න තියෙනව පිටත තීන්ත ගාන්න තිටෙනව.. ඒක ගෙදරක් නෙවේ මාලිගාවක් .. කුරුනෑගල උයන්දන මහමෙව්නාවෙ භික්ශූනීන්වහන්සේලාට නවස්තැන් ගන්න මා විසින් මගේ ශ්‍රමයෙක් ඉපයූ මුදලින් මා හැදුවෙ නෝබෝ වසරකදි මස් වැඩ නිමකර මාගෙ ඇතින් මා මියැදෙන්බ පෙර එය පූජා කිරීමයි මගේ බලා පොරොත්තුව. කිසිම දෙර්කට නැකැත් හැදුවෙ බැලුවේ නෑ.. රාහු කාලය මැගහැරලයි වැඩ පටන් ගත්තේ.. 🙏
Oya hari api hadana api inna asa hithena widiyata hadenna ona kisima dosa na hitha thamayi
great please do more of house reviews with on site experiencevery helpful
Door windor eka issara padipela hodada narakada
Mama Jeewaka.theruwansaranai oba depalata.godak honda wedasatahanak.subapathanawa.niwase dakunu disawata mulgala thiyanna honda nedda
දසුන් වේලාවකට මට මහත්තයා ට බය හිතෙනවා .🙏🙏🙏🙏🙏
Dodak පිං මෙ වැඩ සටහනට මන් දිගටම බැලිවා. සර් අපේ ගෙදර. සැබ් එක් දාලා තියෙන්නෙ වැරන්ඩා වෙ වහල ගහන්න සුබ නැකතක් බලන්න ඔනිද
Mage gedara gini kathura pagena tanakata awith tiyenne akata mokada karanna puluvan.
මම ඉන්නේ hongkong මට තට්ටු දෙකක නිවසක් සාදා ගැනීමට අවශ්‍යයි , උඩ තට්ටුව කුලියට දීමට හැකි ලෙස .මගේ ඉඩම තියෙන්නේ ජා ඇල ගුරුගේ පාරේ.....
Mage ge esanata bathroom 2, kichen, 2 bedroom thiyenne...thiyena doshaya awama karaganna mokakda karanna puluwan deya...?
Mage niwase pradana Dora pihitatibenne ginikona dishaawata.Dora ema dishawata sudusuda.piliturak labadena lesata karunikawa illasitimi.stuti. ..budusaranai
Godak pin danuwath kalata oba depalata
padipela esanata demmata kamak nedda
Very good
Mahaththya pradaana uluwassa pena vedeyata neda gana Eda demmata kamak nedda.
Center point eka sale mada thiyenne.eth ethana pagenna Honda na kiyala kiyanawa.mokada ekata karanne.sir pilithurak denna.
sri mage gadara thattu 3 ka niwasak. naganahira paththata veranda akak aran thiyanawa gadarin aliyata pannala a nisa isana paththa cut wela thiyanawa aka thattu 3 nama thiyanawa aka asubada sri. asubanam karanna puluwan deyak thiyanawada. thanks both of you
Sadagena yananiwase depathhakin koridoowak atha. Me kotasath gruha pindayata ayathda centre point eka soyana wita mewath ganan gatha uthuda
ස්තූතියි ඔබ දෙපලට...! Sir, ඉඩම පිහිටා තියෙන්නේ පාරේ අවසානයට.ඉඩමට එන පාර පිහිටා තිබෙන්නේ ඊසාන දිශාවට.ඔබ තුමා පැවසුවා ඊසානෙන් පාරක් තිබෙන්න හොද නැහැ කියා.ගේට්ටුව දමන්න වෙන්නෙත් ඊසාන දිශාවටයි.එයට විසදුමක් බලපොරොත්තු වෙනවා..ඉඩමට පිටුපසින් එනම් නිරිතෙන් පිහිටා ඇත.නමුත් එම පාර අපිට භාවිතා කල නොහැකි..
ඉඩමට පිටුපසින් නිරිතෙන් පාරක් තිබුනද එය භාවිතා කිරීමට අවසරයක් නැත..
මිට කලින් එකට පිලියමක් කිය ඇත 1ඉදන් 15විතර බලන්න හම්බ වෙවි
Thanks sar
Gedara pradaana Dora kelinma padipela penawa , eganath danuwath karanna
Miris gala GANA Dana gaththa sthuthi
Mama sameera mage gedara center point eka asalalin bath room ekata athul wenna thiyenne .wasthu balapu thanin kiwwa bath room eke dora wenas karanna kiyala .eka wenas karanna onemada
Mahaththaya mage den inna gedarata ewith Awrudu 16k wenawa. Mulkaledi ape hemadema hodata viyapara diunu wela hodin hitiya. Den siyalla wenas. Ekaparata mehema une mokada kiyala denaganna pulu wanda.
සර් ප්‍රධාන දොර කෙලින්ම පඩි පෙළ තිබෙනවා එය ගැටලුවක් ද.
ආයුබෝවන් මහත්මයා.වැඩ නිම කල නිවසක් වෙනස් කිරිමට අවශ්‍යයි.ඒත් මෙ නිවසෙහි මුල් ගල තිබෙන තැන දන්නෙ නැ.මට ලොකු වියදමක් දැරීමට හැකියාවක් නැහැ.ඒත් අත්‍යවශ්‍ය දේ පිලිවෙලකට සාදා ගත යුතුයි.අලුතෙන් මුල් ගලක් තැබිය හැකිද.එසේනම් කලයුත්තෙ කෙසේද.කුඩා නිවසකට ඔබ තුමාගෙ උපදෙස් හා සේවය ලබා ගත හැකිද.ව්‍යාපාරයක් ආරම්බ කිරිමට හිතන් ඉන්නෙ ඒ සදහාද ඔබතුමාගෙ මගපෙන්වීම බලාපොරොත්තු වෙනවා.කොරෝනා නිසා අපි පිට රට හිර වෙලා .ඔබ සියලු දෙනාට ආයුබෝව.බුදුසරනයි .
Mahathmayaneni; linda polowe mattamin concreete lallak dama wasa prayojanayata gattata kamak nadda? (Motor kara) Godak pin oba depalata.
බොයිල් බාතෲම් කියන්නෙ වතුර උනුකරන ලොකු බොයිලරය (උනුවතුර ටයිම් එකටවතුර උනුවෙන ටැංකිය ) සීත පලස්ත්වල බාත් රූම්වලට උනු වතුර සැපයුම් ඇත . ඒ වතුර ටැංකිය මිලට ගැනීමට තිබේ! එම උනුවතුර ටැංකියට ඉංග්‍රිසියෙන් බොයිලරය කියනු ලැබේ .!
බොහොම ස්තුති ඔබ දෙපලට, සර් ,නිවාස වල බිත්ති සහ කණුවල හතරමන්හන්දී කපිල යන්න හොදද?
Salayea mahana machiiema hoda kumana desawakatada
සර් .මෙන් ඩො එකට බත් Room පෙනෙන්නට හොද නැද්ද
Sir තට්ටු දෙකේ නිවසක බ්‍රහක්ම පාදය ලකුනු කර තියෙන්නේ උඩ තට්ටුවේ.නිවසේ යට කොටසටද බ්‍රහක්ම පාදය තිබිය යුත්තේ.
Mulinma ge thani thattuwata plan kala..pasa thattu 2kata hadanna paln kala..hama karaddi mul gala thibba thanata kanuwak danna una..mul gala galawann hoda nathi nesa..mul gala ehamma thibbidi..mul gala udin kanaua damma..eka hodda narakata..
Paradana dora hari madin pihitima asuba pala gena deida
වැඩසටහන ගොඩක් Hodai . නිවසක Main Gate Eka Thiyanna Hodama දිශාව Mokakda.
Me මිනිස්සු කියන විදිහට ගෙවල් හදන්න අමාරුයි! මොකද 10 දෙනෙකු ge බලන්න ආවොත් 10 දෙනාම කියන්නෙ 10 විදිහට
M hvbv
O
ගෘහ පිණ්ඩයට මැද මිදුලේ වර්ගපලය එකතු කරනවාද?, ස්තුතියි.
නිවසක් සෘජුකෝණාස්රාකාර විය යුතුම ද? එසේ නොවන නිවාසවලට වාස්තු පුරුෂ සංකල්පය ඇතුලත් කරන්නේ කෙසේද?
අපේ ගෙදර පුුධාන දොර බටහිරටත් පිටිපස දොර උතුරටත් පිහිටා ඇත එය හොදද ස්තුතියි
cooker 1 නැගෙනහිරට thaba adesa bala kema pisina vita ge ethula desata heri kema piseemata sidu vanne. Aya asubada. Ge ethulata heri ahara piseema hoda nr kiyala mata asanna lebuna. Mage kitchen 1 thiyena vidiyata gein aliya bala pisina vidiyata liba thebiya noheka. Meya asuba nam piliyamak denna. Obathuma godak sthuthi
මහත්මයා තට්ටු දෙකේ නිවසක උඩ තට්ටුවේ වහලයේ ප්‍රධාන ලියක් යට තට්ටුවේ master bedroom ඇද ්‍ර උඩින් යාම ප්‍රශ්නයක්ද?Herath-Kandy
සර් මගෙ ගෙදර සෙන්ට්‍රපොයින්ට් එක එන්නෙ සාලෙන් කෑම කාමරයට යන උලුඅස්ස මැදට එතනට දොරක් දාලනැහැ විවෘත දොරක් විදිහට තියෙන්නෙ උලුඅස්ස උඩ බිත්තිය යන නිසා එය අසුභයිද. ඔබතුමන්ලාට තෙරුවන් සරනයි. කුවේට් වලින් රේනු.
ආයුබෝවන් ඔබ තුමන්දෙදෙනාටම . මටත් ටික දවසක සිට ගැටලුවක් හිතේ තියෙනවා ඒකට උදව්වක් වෙන්න පුලුවන්නම් ලොකු පිනක් නිවසක් තුල බුදු පහන කොන්ක්‍රීට් පහන් කුලුනක් උඩ තබා වැදුම් පිදුම් කිරීම සුදුසුද ? සමහරු කියනවා තනි කුලුනක් උඩ බුදුන් වැදීම හොද නැ කියලා මට මෙයට පිලිතුරක් ලබා දෙන්න ස්තුතියි .
බුදු සරණයි ඔබ දෙපලට... මහත්මයා මගෙ නිවසට දකුණු පසින් අඩි දහයක් පමණ උස, අඩි විස්සක් විතර දිග ගලක් තියනව ඒක නිවසට ප්‍රශ්නයක් වෙනවද....
ගෙදර මන් නිදන කාමරෙ දොරෙන් එලියට එනවිට කාමරේ දොර කෙලින්ම උඩ (බාත් රෑම් එක උඩින් කොන්ක්‍රිට් කර ඇත) එම නිසා කාමරෙන් එලියට එද්දී බාත් රෑම් එකේ උඩ පේන්නේ ඒක අසුබද
Pokunu thiyanna honda mona dishawada
Hi
Stumba dosaya pahadanna
නිවසේ මුදුන් ලීය නැගෙනහිර දිශාවට තිබිම අසුභද? ස්තුතියි
නිවසක පෝරණුව උඩ වතුර ටැංකිය තැබීම හොද නැද්ද??තෙරුවන් සරණයි
හොදම නැහැ තියන්න එපා ..අපට කිවා වාස්තු බලන කෙනා..වෙනම කොන්ක්‍රීට් කනු හදලා ඒකෙ උඩ ලෑල්ලක් දාලා තියන්න.
පිටරටවල ඔය මොකුත් නෑ නැකැත් බලලත් නෙවෙර් දොරවල් ජනෙල ගනං බලලත් නෙවේ දිග පලල බලලත් නෙවේ ගෙවල් හදන්නෙ ගාඩන් එකයි නිවසය් තමන්ට ඕනෙ පරිදි කාමර සහ කුස්සියේ. විශාලත්වය බලන්නෙ ගෘහනියට ගැලපෙන නවීන විලාසිතාවකටයි එකම එක දෙයක් කරනව ඒ ශීත ශෘතුවට වැසි වහිද්දි හුලං හමන දිසාවට මේන් දොර ජනෙල් නොතබනව ඒ තද වැසි සුලගට වතුර නිවසට ඒවි කියා ඊට විරුද්ධ දිසාවෙන් දොර වල් තබන්න හුරුවී ඇත. අපේ ලංකාවෙ මෝඩ මිනිසුන්ව අන්දවස්ගෙන නක්ශාස්ත්‍ර හා වාස්තු විදයා කාරයෝ ජොබ් එකක් කරගෙන තියෙනවා. මේ ලංකාවෙ.. වගේ මාර මෝඩ හැත්තක් නෑ ලෝකෙ කොහෙවත්..
ගෙදර මහා දොර බස්නාහිර සහ කුස්සියේ දොර දකුණට හොදද
නිවසක මුල් ගල තැබු ස්තානය පැගෙනවානම් එය නරකද ?
Sthuti
Man Ranjan. Bathroom එක තියෙන්නේ නිරිත දිශාවේ. ප්‍රදාන නිදන කාබරය තියන්නෙත් ඒ පැත්තේ. ඇද තියන්නේත් නිරිත දිශාවට. එතකොට හිස තියන්න වෙන්නෙ Bathroom එක පැත්තට ඒක හොඳයිද .plz
සර් අපෙ ගෙදර. කුස්සසියෙ උලුවස්ස තියලා තියෙන්නෙ. ප්‍රධාන දොරට වඩා උස අඩුවෙන් එක අසුබද
මට පිලිතුරක් දෙන්න . ගොඩක් පිං ඔබ දෙපලට
අලුතින් නිවනක් ඉදිකරන්න ඉන්න ෙකෙනකුට කරන්න තිෙයන වත් පිලිෙවත් , අදියරයන් පැහැදිලි කරන විඩියොවක් ගෙන්න. බුදු සරණයි !
ස්තුතියි ඔබට.🙏
Okkoma wada සම්පූර්ණ nathi niwasaka padinchi veema nusudusuda..theruwan saranai oba thumanla dedenatama.
බොහොම ස්තුතියි තෙරුවන් සරනයි
මම ගෙවල් දෙකක් හැදල තියෙනව මගේම ගෙවල් දෙක මගේ දහදිය මහන්සියෙන් හැදුවෙ පලවෙනි ගේ හදන්න නැකැත් බැලුව.. රටේ නැති දේවල් මිනිසුන් කියනව අරව කරන්න ඕනෙ මේවා කරන්න ඕනේ ඕක හොදනෑ මේක හොදනෑ.. කොහොම හරි මම අවසර 12 ක්ම ඒ ගේ හැදුව තට්ටු දෙකයි..
ඊර පසුව ගිය වසරෙ ජනවාරි 5 වෙනිද අනික් ගේ හදන්න ගත්ත රාහු කාලෙ මග හැරල . එකනැකතක් බැලුවෙනෑ.. ගෙදර. කාමර 11 ක් තිබෙනව. යට තට්ටුවෙ බාගයක්ම සාලය කුස්සි දෙකක් තිබෙනව බාතෲම් දෙකයි ටොයිලට් තුනයි නිවෙසින් පිටත ටොයිලට් එකත් එක්ක. 2020 අගේස්තුවල ගේවැඩ ඉවරයි සිවිලිම ගහන්න තියෙනව පිටත තීන්ත ගාන්න තිටෙනව.. ඒක ගෙදරක් නෙවේ මාලිගාවක් .. කුරුනෑගල උයන්දන මහමෙව්නාවෙ භික්ශූනීන්වහන්සේලාට නවස්තැන් ගන්න මා විසින් මගේ ශ්‍රමයෙක් ඉපයූ මුදලින් මා හැදුවෙ නෝබෝ වසරකදි මස් වැඩ නිමකර මාගෙ ඇතින් මා මියැදෙන්බ පෙර එය පූජා කිරීමයි මගේ බලා පොරොත්තුව. කිසිම දෙර්කට නැකැත් හැදුවෙ බැලුවේ නෑ.. රාහු කාලය මැගහැරලයි වැඩ පටන් ගත්තේ.. 🙏
Oya hari api hadana api inna asa hithena widiyata hadenna ona kisima dosa na hitha thamayi
great
please do more of house reviews with on site experience
very helpful
Door windor eka issara padipela hodada narakada
Mama Jeewaka.theruwansaranai oba depalata.godak honda wedasatahanak.subapathanawa.niwase dakunu disawata mulgala thiyanna honda nedda
දසුන් වේලාවකට මට මහත්තයා ට බය හිතෙනවා .🙏🙏🙏🙏🙏
Dodak පිං මෙ වැඩ සටහනට මන් දිගටම බැලිවා. සර් අපේ ගෙදර. සැබ් එක් දාලා තියෙන්නෙ වැරන්ඩා වෙ වහල ගහන්න සුබ නැකතක් බලන්න ඔනිද
Mage gedara gini kathura pagena tanakata awith tiyenne akata mokada karanna puluvan.
මම ඉන්නේ hongkong මට තට්ටු දෙකක නිවසක් සාදා ගැනීමට අවශ්‍යයි , උඩ තට්ටුව කුලියට දීමට හැකි ලෙස .මගේ ඉඩම තියෙන්නේ ජා ඇල ගුරුගේ පාරේ.....
Mage ge esanata bathroom 2, kichen, 2 bedroom thiyenne...thiyena doshaya awama karaganna mokakda karanna puluwan deya...?
Mage niwase pradana Dora pihitatibenne ginikona dishaawata.Dora ema dishawata sudusuda.piliturak labadena lesata karunikawa illasitimi.stuti. ..budusaranai
Godak pin danuwath kalata oba depalata
padipela esanata demmata kamak nedda
Very good
Mahaththya pradaana uluwassa pena vedeyata neda gana Eda demmata kamak nedda.
Center point eka sale mada thiyenne.eth ethana pagenna Honda na kiyala kiyanawa.mokada ekata karanne.sir pilithurak denna.
sri mage gadara thattu 3 ka niwasak. naganahira paththata veranda akak aran thiyanawa gadarin aliyata pannala a nisa isana paththa cut wela thiyanawa aka thattu 3 nama thiyanawa aka asubada sri. asubanam karanna puluwan deyak thiyanawada. thanks both of you
Sadagena yananiwase depathhakin koridoowak atha. Me kotasath gruha pindayata ayathda centre point eka soyana wita mewath ganan gatha uthuda
ස්තූතියි ඔබ දෙපලට...! Sir, ඉඩම පිහිටා තියෙන්නේ පාරේ අවසානයට.ඉඩමට එන පාර පිහිටා තිබෙන්නේ ඊසාන දිශාවට.ඔබ තුමා පැවසුවා ඊසානෙන් පාරක් තිබෙන්න හොද නැහැ කියා.ගේට්ටුව දමන්න වෙන්නෙත් ඊසාන දිශාවටයි.එයට විසදුමක් බලපොරොත්තු වෙනවා..ඉඩමට පිටුපසින් එනම් නිරිතෙන් පිහිටා ඇත.නමුත් එම පාර අපිට භාවිතා කල නොහැකි..
ඉඩමට පිටුපසින් නිරිතෙන් පාරක් තිබුනද එය භාවිතා කිරීමට අවසරයක් නැත..
මිට කලින් එකට පිලියමක් කිය ඇත 1ඉදන් 15විතර බලන්න හම්බ වෙවි
Thanks sar
Gedara pradaana Dora kelinma padipela penawa , eganath danuwath karanna
Miris gala GANA Dana gaththa sthuthi
Mama sameera mage gedara center point eka asalalin bath room ekata athul wenna thiyenne .wasthu balapu thanin kiwwa bath room eke dora wenas karanna kiyala .eka wenas karanna onemada
Mahaththaya mage den inna gedarata ewith Awrudu 16k wenawa. Mulkaledi ape hemadema hodata viyapara diunu wela hodin hitiya. Den siyalla wenas. Ekaparata mehema une mokada kiyala denaganna pulu wanda.
සර් ප්‍රධාන දොර කෙලින්ම පඩි පෙළ තිබෙනවා එය ගැටලුවක් ද.
ආයුබෝවන් මහත්මයා.වැඩ නිම කල නිවසක් වෙනස් කිරිමට අවශ්‍යයි.ඒත් මෙ නිවසෙහි මුල් ගල තිබෙන තැන දන්නෙ නැ.මට ලොකු වියදමක් දැරීමට හැකියාවක් නැහැ.ඒත් අත්‍යවශ්‍ය දේ පිලිවෙලකට සාදා ගත යුතුයි.අලුතෙන් මුල් ගලක් තැබිය හැකිද.එසේනම් කලයුත්තෙ කෙසේද.කුඩා නිවසකට ඔබ තුමාගෙ උපදෙස් හා සේවය ලබා ගත හැකිද.ව්‍යාපාරයක් ආරම්බ කිරිමට හිතන් ඉන්නෙ ඒ සදහාද ඔබතුමාගෙ මගපෙන්වීම බලාපොරොත්තු වෙනවා.කොරෝනා නිසා අපි පිට රට හිර වෙලා .ඔබ සියලු දෙනාට ආයුබෝව.බුදුසරනයි .
Mahathmayaneni; linda polowe mattamin concreete lallak dama wasa prayojanayata gattata kamak nadda? (Motor kara) Godak pin oba depalata.
බොයිල් බාතෲම් කියන්නෙ වතුර උනුකරන ලොකු බොයිලරය (උනුවතුර ටයිම් එකටවතුර උනුවෙන ටැංකිය ) සීත පලස්ත්වල බාත් රූම්වලට උනු වතුර සැපයුම් ඇත . ඒ වතුර ටැංකිය මිලට ගැනීමට තිබේ! එම උනුවතුර ටැංකියට ඉංග්‍රිසියෙන් බොයිලරය කියනු ලැබේ .!
බොහොම ස්තුති ඔබ දෙපලට, සර් ,නිවාස වල බිත්ති සහ කණුවල හතරමන්හන්දී කපිල යන්න හොදද?
Salayea mahana machiiema hoda kumana desawakatada
සර් .මෙන් ඩො එකට බත් Room පෙනෙන්නට හොද නැද්ද
Sir තට්ටු දෙකේ නිවසක බ්‍රහක්ම පාදය ලකුනු කර තියෙන්නේ උඩ තට්ටුවේ.නිවසේ යට කොටසටද බ්‍රහක්ම පාදය තිබිය යුත්තේ.
Mulinma ge thani thattuwata plan kala..pasa thattu 2kata hadanna paln kala..hama karaddi mul gala thibba thanata kanuwak danna una..mul gala galawann hoda nathi nesa..mul gala ehamma thibbidi..mul gala udin kanaua damma..eka hodda narakata..
Paradana dora hari madin pihitima asuba pala gena deida
වැඩසටහන ගොඩක් Hodai . නිවසක Main Gate Eka Thiyanna Hodama දිශාව Mokakda.
Me මිනිස්සු කියන විදිහට ගෙවල් හදන්න අමාරුයි! මොකද 10 දෙනෙකු ge බලන්න ආවොත් 10 දෙනාම කියන්නෙ 10 විදිහට
M hvbv
O
ගෘහ පිණ්ඩයට මැද මිදුලේ වර්ගපලය එකතු කරනවාද?, ස්තුතියි.
නිවසක් සෘජුකෝණාස්රාකාර විය යුතුම ද? එසේ නොවන නිවාසවලට වාස්තු පුරුෂ සංකල්පය ඇතුලත් කරන්නේ කෙසේද?
අපේ ගෙදර පුුධාන දොර බටහිරටත් පිටිපස දොර උතුරටත් පිහිටා ඇත එය හොදද ස්තුතියි
cooker 1 නැගෙනහිරට thaba adesa bala kema pisina vita ge ethula desata heri kema piseemata sidu vanne. Aya asubada. Ge ethulata heri ahara piseema hoda nr kiyala mata asanna lebuna. Mage kitchen 1 thiyena vidiyata gein aliya bala pisina vidiyata liba thebiya noheka. Meya asuba nam piliyamak denna. Obathuma godak sthuthi
මහත්මයා තට්ටු දෙකේ නිවසක උඩ තට්ටුවේ වහලයේ ප්‍රධාන ලියක් යට තට්ටුවේ master bedroom ඇද ්‍ර උඩින් යාම ප්‍රශ්නයක්ද?
Herath-Kandy
සර් මගෙ ගෙදර සෙන්ට්‍රපොයින්ට් එක එන්නෙ සාලෙන් කෑම කාමරයට යන උලුඅස්ස මැදට එතනට දොරක් දාලනැහැ විවෘත දොරක් විදිහට තියෙන්නෙ උලුඅස්ස උඩ බිත්තිය යන නිසා එය අසුභයිද. ඔබතුමන්ලාට තෙරුවන් සරනයි. කුවේට් වලින් රේනු.
ආයුබෝවන් ඔබ තුමන්දෙදෙනාටම . මටත් ටික දවසක සිට ගැටලුවක් හිතේ තියෙනවා ඒකට උදව්වක් වෙන්න පුලුවන්නම් ලොකු පිනක්
නිවසක් තුල බුදු පහන කොන්ක්‍රීට් පහන් කුලුනක් උඩ තබා වැදුම් පිදුම් කිරීම සුදුසුද ? සමහරු කියනවා තනි කුලුනක් උඩ බුදුන් වැදීම හොද නැ කියලා මට මෙයට පිලිතුරක් ලබා දෙන්න ස්තුතියි .
බුදු සරණයි ඔබ දෙපලට... මහත්මයා මගෙ නිවසට දකුණු පසින් අඩි දහයක් පමණ උස, අඩි විස්සක් විතර දිග ගලක් තියනව ඒක නිවසට ප්‍රශ්නයක් වෙනවද....
ගෙදර මන් නිදන කාමරෙ දොරෙන් එලියට එනවිට කාමරේ දොර කෙලින්ම උඩ (බාත් රෑම් එක උඩින් කොන්ක්‍රිට් කර ඇත) එම නිසා කාමරෙන් එලියට එද්දී බාත් රෑම් එකේ උඩ පේන්නේ ඒක අසුබද
Pokunu thiyanna honda mona dishawada
Hi
Stumba dosaya pahadanna
නිවසේ මුදුන් ලීය නැගෙනහිර දිශාවට තිබිම අසුභද? ස්තුතියි
නිවසක පෝරණුව උඩ වතුර ටැංකිය තැබීම හොද නැද්ද??
තෙරුවන් සරණයි